වෘත්තීය ගුරු සංවර්ධනය ඉලක්ක කරගත්
මාර්ගගත පාඩම් මාලාව
කා සඳහා ද
1
ලියාපදිංචි වන්න
මෙම පාඨමාලාව මාර්ගගතව LMS පාඨමාලාවක් ලෙස හැදෑරිය යුත් බැවින් ඔබගේ ලියාපදංචිය අවශ්‍යවේ.
2
පාඨමාලාව තෝරන්න.
ඔබ හැදෑරිය යුතු කාර්යක්‍ෂමතා කඩඉමට අදාළ පාඨමාලාව තෝරාගන්න.
3
පාඨමාලාව හදාරන්න.
තොරාගත් පාඩමට අදාළ මොඩියුල සඳහා ස්වයං අධ්‍යයන පාඨමාලාවෙහි එක් එක් මොඩියුල සඳහා සකස් කළ පාඩම් අධ්‍යයනය කරන්න.
විෂය ප්‍රවීණයන්
පාඩම් අන්තර්ගතයන් විෂය ප්‍රවීණයන් විසින් සකස් කර ඇති බැවින් ඔබගේ වෘත්තීය නිපුණතාව පිළිබඳ සුවිශේෂී සහතිකයක්
ඔබ වෙනුවෙන්
පාඨමාලාවට ලියාපදිංචි වූ ඔබෙ වෙනුවෙන් ම වෙන් වූ සුවිශේෂී ඉඩක්. ඔබේ ඇගයීම්, ලකුණු වාර්තා ආදීය ඔබටම ඇගයීමට ක්‍රමවේදයක්
අඩුම අයකිරීම්
සෑම කඩඉමක් සඳහා වන පළමු මොඩියුලය නොමිලේ හැදෑරීමේ අවස්ථාව.
සාධාරණ මිල
පාඨමාලාව සඳහා කෙරෙන අයකිරීම් වෙබ් අඩවියේ නඩත්තුව සඳහා පමණක් වන බැවින් ඔබට දැරිය හැකි සාධාරණ මිලකට පාඨමාලා හැදෑරීමේ අවකාශය
ඔබ අපම තෝරාගත යුත්තේ අයි
ඔබේ වෘත්තීය ජීවිතයේ සාර්ථකත්වය සඳහා guru.amparapiriven.lk තෝරාගන්න.
නව අධ්‍යාපන සංකල්ප හා ඉනෙුම් සම්පත් භාවිතයෙන් විද්‍යානුකූලව සකසා ඇති මෙම මාර්ගගත පාඨමාලාව ඔබට වඩාත් ආකර්ශනීය වේදිකාවක් බව අපගේ විශ්වාශයයි.
විෂයානුකූල දැනුම
සියලු මොඩියුල ආවරණය වන ලෙස ඇතුළත් කර ඇති විෂය කරුණු , න්‍යායාත්මක පැහැදිලි කිරීම, ප්‍රායෝගික උදාහරණ මගින් ඔබේ වෘත්තීය ජීවිතයට අවශ්‍යම මගපෙන්වීම
ඉගෙනුම් මූලාශ්‍ර
විෂය කරුණු අන්තර්ගතවන ලෙස සකස් කළ නවතම LMS පද්ධතියක් වන බැවින් යාවත්කාලීන වන විෂය කරුණු හා නව ප්‍රවණතා සමග අධ්‍යයන
කත්සේරුකිරීම
ස්වයං අධ්‍යයන පාඨමාලාවක් වුවත් ඔබ හාදාරණ විෂය කරුණු පදනම් ව ඔබගේ දැනුම, අවබෝධය මනින මාර්ගගත පරීක්‍ෂණ හා ඇගයීම් ක්‍රම
හොඳම අපි - කියන්නේ ඇයි?
ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන් විසින් සකස් කළ අන්තර්ගතයන්
පාඨමාලාව පුරාම ගුරු අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ දීර්ඝකාලීන හා පළපුරුද්ද ඇති විශේෂඥයන්ගේ පාඩම් මාලාවන් අන්තර්ගත කර ඇති බැවින් වඩාත් විශ්වසනීය ව ඔබට අවශ්‍යම දැනුම්, හා අත්දැකීම් හුවමාරුව සිදුකරන්න අපි අභිමානයෙන් ඔබ සමග රැඳී සිටිමු.
2025 නව ගුරු සේවා ව්‍යවස්ථා සංශෝධනය (2444/21) – ඔබ දැනගත යුතුම දේ
2025 ජූලි 08 දින නිකුත් වූ අති විශේෂ ගැසට් පත්‍රය මගින් ගුරු කාර්යක්ෂමතා කඩඉම් (EB) විභාග ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇත. පැරණි විභාග ක්‍රමය වෙනුවට පැමිණි නව “මොඩියුල ක්‍රමය” ගැන ඔබ දැනුවත්ද?
3 ශ්‍රේණියේ සිට 2-II දක්වා ගමන ඉක්මන් කරමු: I වන කඩඉම ජයගැනීමේ රහස.
ඔබ සේවයට බැඳී වසර 3ක් ගතවීමට පෙර පළමු කඩඉම සමත් විය යුතු බව ඔබ දන්නවාද? එය පමා කිරීමෙන් ඔබේ වැටුප් වර්ධක අහිමි විය හැක.
“අධ්‍යාපනය සඳහා ඩිජිටල් තාක්ෂණය” – හුදෙක් විභාගයට පමණක් නොවේ.
නව කාර්යක්ෂමතා කඩඉම් විෂය නිර්දේශයේ එන “මොඩියුල 03” අනාගත ගුරුවරයාට අත්‍යවශ්‍ය වන්නේ ඇයි? LMS එකක් හරහාම එය ඉගෙන ගැනීමේ වාසිය අත්විඳින්න.
guru.amparapiriven.lk හරහා පාඨමාලාවට ලියාපදිංචි වන්නේ කෙසේද?
නව කාර්යක්ෂමතා කඩඉම් (EB) ජයගැනීම සඳහා වන “ස්වයං අධ්‍යයන මොඩියුල” පාඨමාලාවට ලියාපදිංචි වීමට ඔබ සූදානම්ද? තාක්ෂණික දැනුම අඩු අයෙකුට වුවද ඉතා පහසුවෙන් මෙය සිදු කරගැනීමට මෙම පියවරයන් අනුගමනය කරන්න.


